General Information Technology for Grade 12

This blog is an open forum for teachers those who teach GIT for grade 12 students in Sri Lanka. Please feel free to contribute and share your knowledge, ideas and issues related to GIT.

මෙම බ්ලොග් අඩවිය, ශ්‍රී ලංකාවේ පාසල් වල 12 වන ‍‍ශ්‍රේණිය සඳහා සාමාන්‍ය ‍තොරතුරු තාක්ෂණය උගන්වන ගුරුභවතුන් සඳහා විවෘත සංසදයකි. මෙමගින් සාමාන්‍ය ‍තොරතුරු තාක්ෂණය විෂයට අදාල ඔබගේ දැනුම, අදහස් හා මතවාද බෙදා හදා ගැනීමට දායක වන්න.

Search This Blog බ්ලොග් අඩවිය සෙවුම

Loading...

Friday, June 3, 2011

GIT Teacher Training Workshop- 16th & 17th June, 2011

A two days a workshop will be held at the Conference Hall (T222) of the NIE on 16th and 17th of June, 2011 for the GIT teachers from following educational zones.

Eastern Province:
Northern Province:
Official letters have been posted to the schools.

Click on the above links to see the list of teachers invited for the workshop.

Wednesday, May 11, 2011

Participation for the GIT Workshop

සාමාන්‍ය ‍තොරතුරු තාක්ෂණය ගුරු පුහුණු වැඩ මුළුව GIT-Teacher Training Workshop 04-05 May, 2011
මෙම වැඩ මුළුව සඳහා සහභාගී වූ ගුරු භවතුන්ගේ නාම ලේඛන කලාප මට්ටමින් පහත දක්වා ඇත. Zone wise teacher participation for the above workshop is shown below.

Tuesday, April 5, 2011

සාමාන්‍ය ‍තොරතුරු තාක්ෂණය ගුරු පුහුණු වැඩ මුළුව GIT-Teacher Training Workshop 04-05 May, 2011

පහත සඳහන් අධ්‍යාපන කලාපවලට අයත් ගුරුභවතුන් සඳහා දෙදින පුහුණු වැඩ මුළුවක් 2011 මැයි 04 සහ 05 යන දින වල දී ජාතික අධ්‍යාපන ආයතනයේ දී පැවැත්වේ. කැඳවීමේ ලිපි යථා කාලයේ දී ඔබේ පාසල් වෙත එවනු ලැබේ.
A two days a workshop will be held at the NIE on 04th and 05th of May, 2011 for the GIT teachers from following educational zones. Calling letters will be posted in due course to your schools.

Thursday, February 24, 2011

සාමාන්‍ය ‍තොරතුරු තාක්ෂණය ගුරු පුහුණු වැඩ මුළුව GIT-Teacher Training Workshop

පහත සඳහන් අධ්‍යාපන කලාපවලට අයත් ගුරුභවතුන් සඳහා දෙදින පුහුණු වැඩ මුළුවක් 2011 මාර්තු 08 සහ 09 යන දින වල දී ජාතික අධ්‍යාපන ආයතනයේ දී පැවැත්වේ.
A two days a workshop will be held at the NIE on 08th and 09th of March, 2011 for the GIT teachers from following educational zones.
  • බලන්ගොඩ Balangoda
  • තඹුත්තේගම Tabuttegama
  • දෙහිඕවිට Dehiovita
  • හිඟුරක්ගොඩ Hingurkkoda
  • කොත්මලේ Kotmale
  • වලපනේ Walapane

Thursday, February 3, 2011

ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය-සිංහල සහ දෙමළ මාධ්‍ය Teacher Instructional Manual- Sinhala & Tamil medium

දයාබර ගුරු භවතුනි,
සිංහල සහ දෙමළ මාධ්‍ය, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයන් පහත වෙබ් සන්ධානයෙන් දැන් ලබා ගත හැකිය.
Dear Teachers,
Teacher Instructional manuals are now available in Sinhala and Tamil languages. You can get them form the following link.
http://www.nie.lk/page/syllabus.html







Friday, October 1, 2010

Free Books for you- නොමිලේ පොත්

I have added a web link for you to get free books from the Internet. Just click on the link (see the Links for GIT teachers) and you will get to the GOOGLE books home page. There you can see various titles in the Sidebar(left side of the page under "Browse Subject"). There are many computer related books that you can refer. It's worth to have a look. Good Luck


මෙම වෙබ් සන්ධානය මගින් ඔබට අන්තර්ජාලයේ ඇති පොත් නොමිලේ ලබා ගත හැකිය. මේ සදහා "Free books from GOOGLE" යන සන්ධානය මත ක්ලික් කරන්න (මේ සඳහා තිරයේ වම් පස LINKS FOR GIT TEACHERS බලන්න). එවිට GOOGLE books මුල් පිටුව වෙත ඔබව යොමුවේ. මෙම පිටුවේ වම් පස "Browse subjects" යටතේ විවිධ මාතෘකා වලට අදාල පොත් වල න්ධාන දිස්වනු ඇත. පරිගණක විෂයය ට අදාලව ඔබට පරිශීලනය කිරීමට සුදුසු පොත් බොහොමයක් මෙහි ඇති බැවින් මෙම වෙබ් අඩවිය පිරික්සීම වටී.

Wednesday, September 29, 2010

Free:On-line Learning

Dear Teachers,
I heard about a University that provides on-line courses free of charge. Therefore those who need to upgrade their knowledge can follow courses from this University. I think its worth to have a look to this University's website. Pass this message to other teachers also.
This is the URL:
http://www.uopeople.org/