I have added a web link for you to get free books from the Internet. Just click on the link (see the Links for GIT teachers) and you will get to the GOOGLE books home page. There you can see various titles in the Sidebar(left side of the page under "Browse Subject"). There are many computer related books that you can refer. It's worth to have a look. Good Luck
මෙම වෙබ් සන්ධානය මගින් ඔබට අන්තර්ජාලයේ ඇති පොත් නොමිලේ ලබා ගත හැකිය. මේ සදහා "Free books from GOOGLE" යන සන්ධානය මත ක්ලික් කරන්න (මේ සඳහා තිරයේ වම් පස LINKS FOR GIT TEACHERS බලන්න). එවිට GOOGLE books මුල් පිටුව වෙත ඔබව යොමුවේ. මෙම පිටුවේ වම් පස "Browse subjects" යටතේ විවිධ මාතෘකා වලට අදාල පොත් වල සන්ධාන දිස්වනු ඇත. පරිගණක විෂයය ට අදාලව ඔබට පරිශීලනය කිරීමට සුදුසු පොත් බොහොමයක් මෙහි ඇති බැවින් මෙම වෙබ් අඩවිය පිරික්සීම වටී.