General Information Technology for Grade 12

This blog is an open forum for teachers those who teach GIT for grade 12 students in Sri Lanka. Please feel free to contribute and share your knowledge, ideas and issues related to GIT.

මෙම බ්ලොග් අඩවිය, ශ්‍රී ලංකාවේ පාසල් වල 12 වන ‍‍ශ්‍රේණිය සඳහා සාමාන්‍ය ‍තොරතුරු තාක්ෂණය උගන්වන ගුරුභවතුන් සඳහා විවෘත සංසදයකි. මෙමගින් සාමාන්‍ය ‍තොරතුරු තාක්ෂණය විෂයට අදාල ඔබගේ දැනුම, අදහස් හා මතවාද බෙදා හදා ගැනීමට දායක වන්න.

Search This Blog බ්ලොග් අඩවිය සෙවුම

Friday, October 1, 2010

Free Books for you- නොමිලේ පොත්

I have added a web link for you to get free books from the Internet. Just click on the link (see the Links for GIT teachers) and you will get to the GOOGLE books home page. There you can see various titles in the Sidebar(left side of the page under "Browse Subject"). There are many computer related books that you can refer. It's worth to have a look. Good Luck


මෙම වෙබ් සන්ධානය මගින් ඔබට අන්තර්ජාලයේ ඇති පොත් නොමිලේ ලබා ගත හැකිය. මේ සදහා "Free books from GOOGLE" යන සන්ධානය මත ක්ලික් කරන්න (මේ සඳහා තිරයේ වම් පස LINKS FOR GIT TEACHERS බලන්න). එවිට GOOGLE books මුල් පිටුව වෙත ඔබව යොමුවේ. මෙම පිටුවේ වම් පස "Browse subjects" යටතේ විවිධ මාතෘකා වලට අදාල පොත් වල න්ධාන දිස්වනු ඇත. පරිගණක විෂයය ට අදාලව ඔබට පරිශීලනය කිරීමට සුදුසු පොත් බොහොමයක් මෙහි ඇති බැවින් මෙම වෙබ් අඩවිය පිරික්සීම වටී.