General Information Technology for Grade 12
This blog is an open forum for teachers those who teach GIT for grade 12 students in Sri Lanka. Please feel free to contribute and share your knowledge, ideas and issues related to GIT.
මෙම බ්ලොග් අඩවිය, ශ්‍රී ලංකාවේ පාසල් වල 12 වන ශ්‍රේණිය සඳහා සාමාන්‍ය තොරතුරු තාක්ෂණය උගන්වන ගුරුභවතුන් සඳහා විවෘත සංසදයකි. මෙමගින් සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විෂයට අදාල ඔබගේ දැනුම, අදහස් හා මතවාද බෙදා හදා ගැනීමට දායක වන්න.