General Information Technology for Grade 12

This blog is an open forum for teachers those who teach GIT for grade 12 students in Sri Lanka. Please feel free to contribute and share your knowledge, ideas and issues related to GIT.

මෙම බ්ලොග් අඩවිය, ශ්‍රී ලංකාවේ පාසල් වල 12 වන ‍‍ශ්‍රේණිය සඳහා සාමාන්‍ය ‍තොරතුරු තාක්ෂණය උගන්වන ගුරුභවතුන් සඳහා විවෘත සංසදයකි. මෙමගින් සාමාන්‍ය ‍තොරතුරු තාක්ෂණය විෂයට අදාල ඔබගේ දැනුම, අදහස් හා මතවාද බෙදා හදා ගැනීමට දායක වන්න.

Search This Blog බ්ලොග් අඩවිය සෙවුම

Thursday, February 24, 2011

සාමාන්‍ය ‍තොරතුරු තාක්ෂණය ගුරු පුහුණු වැඩ මුළුව GIT-Teacher Training Workshop

පහත සඳහන් අධ්‍යාපන කලාපවලට අයත් ගුරුභවතුන් සඳහා දෙදින පුහුණු වැඩ මුළුවක් 2011 මාර්තු 08 සහ 09 යන දින වල දී ජාතික අධ්‍යාපන ආයතනයේ දී පැවැත්වේ.
A two days a workshop will be held at the NIE on 08th and 09th of March, 2011 for the GIT teachers from following educational zones.
  • බලන්ගොඩ Balangoda
  • තඹුත්තේගම Tabuttegama
  • දෙහිඕවිට Dehiovita
  • හිඟුරක්ගොඩ Hingurkkoda
  • කොත්මලේ Kotmale
  • වලපනේ Walapane

4 comments:

  1. තැපැල් ඡන්ද කටයුතු නිසා 8 හා 9 දිනවල වැඩසටහන් අවලංගු කළ බව පුවත්පත් දැන්වීමක තිබූ හෙයින් මෙම වැඩමුළුවත් අවලංගු වේද?

    ReplyDelete
  2. Dear sir,
    This is my first workshop in NIE and it help to improve my knowledge and also doing my teaching processes well. Resource materials very important because I haven't them.So sir Please accept my gratitude .
    (R/Damahana MV/Balangoda)

    ReplyDelete
  3. Welcome Melani, This what I need to introduce to you all. Now you can share your knowledge and issues with other teachers by encouraging them to use this blog.
    All the best

    ReplyDelete