General Information Technology for Grade 12

This blog is an open forum for teachers those who teach GIT for grade 12 students in Sri Lanka. Please feel free to contribute and share your knowledge, ideas and issues related to GIT.

මෙම බ්ලොග් අඩවිය, ශ්‍රී ලංකාවේ පාසල් වල 12 වන ‍‍ශ්‍රේණිය සඳහා සාමාන්‍ය ‍තොරතුරු තාක්ෂණය උගන්වන ගුරුභවතුන් සඳහා විවෘත සංසදයකි. මෙමගින් සාමාන්‍ය ‍තොරතුරු තාක්ෂණය විෂයට අදාල ඔබගේ දැනුම, අදහස් හා මතවාද බෙදා හදා ගැනීමට දායක වන්න.

Search This Blog බ්ලොග් අඩවිය සෙවුම

Tuesday, April 5, 2011

සාමාන්‍ය ‍තොරතුරු තාක්ෂණය ගුරු පුහුණු වැඩ මුළුව GIT-Teacher Training Workshop 04-05 May, 2011

පහත සඳහන් අධ්‍යාපන කලාපවලට අයත් ගුරුභවතුන් සඳහා දෙදින පුහුණු වැඩ මුළුවක් 2011 මැයි 04 සහ 05 යන දින වල දී ජාතික අධ්‍යාපන ආයතනයේ දී පැවැත්වේ. කැඳවීමේ ලිපි යථා කාලයේ දී ඔබේ පාසල් වෙත එවනු ලැබේ.
A two days a workshop will be held at the NIE on 04th and 05th of May, 2011 for the GIT teachers from following educational zones. Calling letters will be posted in due course to your schools.

1 comment:

  1. තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ ගුරු භවතුන් සඳහා කැඳවීම් ලිපි මේ වන විට ලැබී ඇති අතර එම වැඩමුළුව සඳහා කැඳවා ඇති සියළුම ගුරු භවතුන් ඒ සඳහා සහභාගි වීමට සූදානමින් සිටී.

    ReplyDelete